Sri Lanka Flag

mmm

Wednesday 31 October 2012

අප හමුවුණු-Just in Time Band

ජීවිතයට ආදරය හමුවන විට කෙනෙකුට වරෙක සුන්දර වුත් අසුන්දර වුත් මතකයන් ගොඩනැගෙනවා.ඒ මතකයන් තුල යම්යම් සිදුවීම් මෙන්ම ස්ථානයන් පහු කරමින් ගමන කරන්නට සිදුවෙනවා,ඒ වායින් සමහරක් මතකයන් අප ආවර්ජනය කරන්න බොහොමත්ම කැමති.බොහෝ අවස්ථාවන් වල අපට ආදරය ලන්කළ කෙනත් සමග ඒ තැන්වල සැරිසරන්නට අප කැමති,ඒ තුලින් ගොඩනැගෙන ප්‍රේමාන්විත හැගීම් සිතට ප්‍රමෝදයක් ඇති කරනවා.ඒත්

Big Brother Live in Katuneriya-2012

   සුබ උදෑසනක් හැමෝටම..29 වෙනිදා කටුනේරියේ දී Big Brother ස්ලගේ පැවත්තුනා තවත් ප්‍රසංගයක්,එය ගොඩදෙනෙක් ඉන්ටෙර්නෙට් හරහා සජීවීව නරබා තිබුණා.ඒත් ඔබ ආස ඇති එය නැවත නරබා රසවිදින්නත් රසවිදීමට නොහැකි වූ අයත් ආසා ඇති මෙය නැරබීමට..තවද කණගාටුවෙන් වුවද සදහන් කළ යුතු දෙයක් ඇත,එනම් හදිසියේ අසනීප වීම හේතුවෙන් බේස් ගිටාර් වාදක මාලන් සහබාගි නොවීමයි.ඔහුට ඉක්මන් සුව පතන අතර ඔහු වෙනුවට හොද අදේෂකයෙක් කැදවා තිබීම දෙකිය හැක.

Monday 29 October 2012

Mega Blast Mawathagama--Sanidapa 2012



Sunday 28 October 2012

Peradaka Susumak - Theekshana ft Thilina


  කොහොමද යාලුවනේ..සැපදුක්,සියලුම දෙන හොදින් බව මම සිතමි.මේ පොස්ට් එක දැනට මාස කිහිපයකට කලින් දැමුවක් වුවත් නැවත සංස්කරණය කරමින් මෙසේ ඉදිරිපත් කරන්නට සිතුවෙමි.තීක්ෂණ,මොහු අප රටේ පැවති රියල්ටි තරගයක් හරහා ජනතාව අතරට පැමිණි නවක ගායකයෙකි.ඔහු මෙම ගීතය ඇතුළුව තවත් ගීත රාශියක් ගායනා කොට එති අතර ඒ සෑම එකක්මපාහේ ජනප්‍රිය වී ඇත.

Saturday 27 October 2012

Big Brother Live Regee-Kandy and Master Sir Singing Ruwan Bandara



   මෙන්න තවත් පාර්ට් එකක්,ලොකු සහෝදරයන්ගේ[Big Brother]..නුවර පවත්තපු ශෝව් එකේ.මෙහි බාගත කිරීම ද ලබා දී ඇත.

Sunday 21 October 2012

Ahan inna ahagena inna-mekala gamage

 


















මේ ගීතය ඇහෙනකොට ඔබට මොන වගේ හැගීමක්ද ඔබට දැනෙන්නේ..මෙය ඔබෙන් මම ඇසුවත් ඒ දැනෙන හැගීම  මටද විස්තර කළ නොහැකි.එහෙනම් මේ ගීතය අහලම බලන්න.මෙහි ප්‍රධාන ගායිකාව වගේම තවත් ගායනා කීහිපයක් මෙහි ඇතුලත් කර තිබෙනවා,මෙම ගීතය මීට වසර 2 පමණ කාලයකට ප්‍රථම බිහි වුවකි.

Thursday 18 October 2012

මං ආසයි හිනාවෙන්න..තවමත් ජනප්‍රිය නොවූ ගීතය



  ලගදි දවසක කොලඹ අශෝක විද්‍යාලයෙත් මෙහෙම දෙයක් වෙලා තිබුනා.. ලගදි දවසක කොලඹ අශෝක විද්‍යාලයෙත් මෙහෙම දෙයක් වෙලා තිබුනා..ශිෂ්‍යයෙක් තම සිතතුළ මෙම පාසලේම ශිෂ්‍යාවකට ඇති වූ ප්‍රේමණීය හැගීම අකුරු  කරමින් සිටියා,මෙය ගුරුවරයෙක් පන්තියේ උගන්වමින් සිටියදී සිදුවන්නකි.මෙය ගුරුවරයාට හසුවන අතර පංතියේ හිටපු ගුරුවරයා ලියුම අයිතිකාරයත් එක්කම නතර වෙලා තිබුනේ ප්‍රින්සිපල් සර් ගාව...කොල්ලට දෙයියෝ බුදුං සිහි වෙන්න ඇති.. 

ඔයා නිසා හඬලා-Roshan Fernando New Song

   ආයුබෝවන්...සෑම දෙනාටම...අද දවසේ ඔබ වෙනුවෙන් ගෙන එන්නේ එමහත් ජනප්‍රිය වූ ගීත රචකයෙක් වුද සංගීතඥයෙක් වුද  ඒ වගේම ගායකයෙක් ද වන රොෂාන් ප්‍රනාන්දු ගේ ගීතයකී.මෙහි පද රචනය අයෝද්‍යා ප්‍රනාන්දු වන අතර සංගීතය රදීශ් වැන්දබොන ගෙනි.

Wednesday 17 October 2012

Flash Back අලුත්ම වෙනස first time sri lanka...



Live in Ambalangoda
   ඔබ හිතනවා ඇති මේ මොකද කියලා...!අයෙත් බෑන්ඩ් එක කැඩූනද ? කියලා..මෙතැනදී වෙන්නේ කවුරුත් නොහිතන ආකාරයේ වෙනස් වීමක්,කෙදිනකවත් වෙනයම් බෑන්ඩ් එකක්වත් මේ දේ කරලා නැහැ..ඔයාලා බලන්නකෝ මේ වෙනස...

Big Brother Music Band Sri Lanka

   සුභ උදෑසනක්...!හැමෝටම,ඕගොල්ලෝ පුනපුනා බලන හිටිය නේද?Big Brother band එකේ ශෝව් එකක් බලන්න,2012/10/13 දින නුවරදී පැවැත්තුවා ශෝවෝ එකක්.එහිදී එදිරිපත් කරපු නොනවතින ගී එකතුව මෙසේ ඔබ වෙනුවෙන් ගෙන එනවා.මෑත කාලයේ ජනප්‍රිය වූ ගීත සමුහයක් මෙහි ඇතුලත් වෙනවා.

Tuesday 16 October 2012

Gangnam Style (강남스타일) M/V With Horizon




 මේක නම් බොහොමයක් දෙනා දන්න ගීතයක්.මෑත කාලයේ ඉතාමත් ජනප්‍රිය වුන සිංදුවක්. බොහොමයක් දෙනා මේ ගීතය ගැන දැනගත්තේ අපේ මේ ලංකාවේ පහුගිය කාලේ සිද්ද වුන ක්‍රිඩාවක ප්‍රසිද්ද ක්‍රීඩයෙක් සහ අපේ කොල්ලෙක් දාපු ඇඩ් එකක් නිසානේ. :) එහෙම කිවුවම ගොඩක් දෙනා දන්නවා ඇති. හ්ම් එහෙනම් අදත් මං ගීතය ගැන පුංචි හැදින්වීමක් කරන්නම්කෝ.

Anjalika[Remake]-Nalin Perera Download Now

SuperEasy Video Converter 2

 


     සුභ දවසක් වේවා..!යාලුවනේ..අද මම ඔයාලට ගෙන එන්නේ පහසු ආකාරයෙන් වීඩියෝ ෆෝමැට් වෙනත් ආකාරයේ ෆෝමැට් වලට හරවා ගන්න පුළුවන් සොෆ්ට්වෙර් එකක් ගැනයි.මෙම සොෆ්ට්වෙර් එක හරහා ඔබට නිසි දැනුමක් නැතිවද වීඩියොස්‌ ෆෝමැට් මාරු කල හැක.

FM Derana Full Blast - Matale


ජෝති...Nonstop


නොදැක එන්න බැහැ ...Nodeka Inna Bhe-New Songs


   මෙන්න යාලුවනේ තවත් අලුත් ගීතයක්,මෙය ගයන කරන්නේ නවක පරපුරේ ගායකයෙක් වන රුවන් හෙට්ටිආරච්චි වන අතර මෙහි තලය රජ විසින් සපයා ඇති අතර පදරචනය සජිත්ගෙනි.

Monday 15 October 2012

මෑණියනි..Aruna Lian-Downlaod Now


VLC media player-New


  
කොහොම ද ?යාලුවනේ..අද පොස්ට් එක ලියන්න හිතුවේ ඔයාල කවුරුත් දන්නා වී එල් සී දාවකය සම්බන්ධවයි.මෙය යාවත් කාලීන  වෙලා තියෙන්නේ 2012/08/10 වෙනිදා.version එක 2.0.3 වන අතර ඔබ නොදත් විස්තර රාශියක් පහත ඔබ වෙනුවෙන් දක්වා ඇත. පහත මෙය ඔබට ලබා ගැනීම සදහා ලින්කුවක් ලබා දී ඇත.මෙය කියවා බලා ඔබේ අදහසද එක් කිරීමට කාරුණික වන්න.ඔබට ජය....!

Thursday 4 October 2012

Sihina Ahase-Download Now..


 

   ඔබ විසින් මේ ගීතය කොතෙකුත් අසා ඇති,එත් ග්‍රේෂන් ආනන්දයන් ගයනා කල ආකාරයෙන්.නමුත් ඔහු අද ජීවතුන් අතර නැහැ.ඒ වගේම එච් ආර් ජෝතිපාලයන්නුත් නැහැ.නමුත් ඔවුන් සදා අමරණීයයි.මෙය ඔවුන් එක්ව ගැයු ගීතයි.මෙහි අත්වැල් ගායිකාව ඇන්ජලින් ගුණතිලක.

Lan Lan Wela - Noel Raj New

Tuesday 2 October 2012

මාතා Film


ශ්‍රී ලංකාවේ දැනට නිෂ්පාදනය වූ චිත්‍රපට අතරින් වඩාත් තාත්වික වූ චිත්‍රපටය මාතා
Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank